අපි මෙම බ්ලොග් අඩවිය ෆේස් බුක් එක්ක බෙදා ගමු  12451 Fans on the page

Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ

දහනම හැවිරිදි ශිෂයයෙකු සමඟ 20 හැවිරිදි තරුණියක කෙරුණු සංවාදය (facebook chat) කි.


…………………………………………………………………………………………….
(ඉංග්‍රීසියෙන් ටයිප් කරලා තියෙන්නේ කොල්ලා. කෙල්ල සම්පූර්ණ සිංහලෙන් :)
May 13 10:09pm

Hi
හායි

where are you from?
ෆ්‍රොම් ෆේස්බුක්

no
Live in?
මගේ ‍ප්‍රොෆයිල් එක බලන්නකෝ

ok
oya A/L karala iwarada?
ඔව්

monawada kare akki?
උසස් පෙළ

hari hari
mama ahanne subject eka?
ඔයා මාව දන්නවාද?

naaaaaaaa
hamoma danagena ah chat karanne
ගණිත විෂය ධාරාව

mamath ekama thama karanne
hari easy ne
ඔයාට කෙල්ලෙක් ඉන්නවද?

enek gana hopes thibuna
but mama eyagen exam iwara unama ahanna kiyala hitiye
mama parakku wadi
ඇයි මොකද උනේ

wena kenek ekka yalu wela
monawa karannada?
dan kale kello ohoma thama
ඇයි ඔයාත් වෙන කෙනෙක් එක්ක යාළු නොවෙන්නේ
ඇයි එහෙම කියන්නේ. කොල්ලෝ හොඳයි ද?

mata ba
mama eyata serious iove kare
sorry
love
ඔයාට වයස කීයද?

yesterday mage birthday eka
19
සුබ උපන් දිනක් වේවා මල්ලියෝ

thank you so much akki
ඔයා ආදරේ කරපු කෙනා ගොඩක් ලස්සනද?

godakma na
lassanai
ඇයි ඔයා එයාට ආදරේ කළේ

eya hari ahinsakai
kawadawath trousers adinne na
skirt witharai adinne
study walata harima dakshai
ඒ නිසාමද ආදරේ කලේ. එයා trousers ඇන්දොත් තරයා වෙනව ද?
එයා ෆේල් වුනොත් තරහා වෙනවද?




ane kwadawth na
mama eyata pana wage adare kare
kawadawath eyawa amathaka karanne na. eyawa labunath nolabunath eyatama withrai adare.
මල්ලී. මතක තියාගන්න
මට ෂුවර් ඔයා ඔය කතාව තව අවුරුද්දකින් කියන්නේ නෑ.
ජීවිතේදි සම්බන්ධතා ඇතිවෙනවා නැතිවෙන වා. කිසිම දෙයක් සදාකාලික නෑ.

na akki
boru newei
බොරු නෙවෙයි බව දන්නවා.
අපි ආදරේ කරන හැමදේම දාලා අපිට කවදාහරි යන්න වෙනවා

mata kawada hari hoda kenek labeine
ඒක කියන්න බෑ. කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ

Ow, e unata eya wage aya thawa innawane
ඔයා කැමති මොනවගේ කෙනෙකුට ද?

e wage kenekuta thama
me eka newe
ඔව් කියන්න?

oyage result kohomaha A/L wala
AAA

ane yanna
boru ne
ඇත්ත...

ammoooooooo
oya mara meterayak ne
ඇයි. කෑගහන්නේ අම්මා බැන්නද?

matanam adenawa
ගොඩක් බැන්නද?

pass wenawa kiyala sure
but A3k ba
AAA දැම්මම මීටර් ද?

nathuw Maths ne
හ්ම්....
මට කම්මැලියි. ව්හිළු කථාවක් කියන්නකෝ

Sorry
ඇයි සොරි කියන්නේ. කෙල්ලො ඉස්සරහා හැම එකටම සොරි කියන්න එපා

mama ewa danne na
අයියෝ පිස්සෝ හිනා වෙලා ඉන්නකෝ

me august iwara unama hina wena bari a
පිස්සා

pissa kiyanne
ithin mata bayai
කොල්ලෙක් වගේ ප්‍රශ්න වලට මූන දෙනවා මැට්ටෝ

oya hoda adarawanthiyak wenna athi neda?
ඇයි එහෙම අහන්නේ...?
ඔයාට එහෙම හිතුනද?

ai oya ipadila thiyenne february 14 ne
hikzzzzzzzzz
ඉපදෙනකොට මම පොඩියි නේ. ඔච්චර දෙවල් හිතුවෙ නෑ J

me mata ape ammiwath ohoma baninne na
oyata kollek innawane
aya sure
නෑ...!

onna dawase boruw
ඇත්තමයි

hari hari
haduna ganna labeema sathutak
e wage girl kenek
ඒ මොකද ඒ. මම ඔයාට කැමති වෙන්නේ නෑ
:)
pissuwak athai
moko uneeeeee
hellooooooooooooo
මුකුත් නෑ

oya oya nidi mathe inne
gihin nida ganna
නෑ අම්මා කථාකරා. එයාලා අද බැංකොක් ගියා

mamath giya
කොහෙද?

bangkok
ane oya giyada?
ඔයා කොහෙද ගියේ

Mamada
..............(මද වේලාවකට පසු)..............

නිදි නේදඑහෙනම් දොයියන්නකෝ

Baaaa
oya mulin doyyanna
දොයියන්න පැටියෝ

Ba sudu
oyawa mathak una
ඇයි?
ඒ මොකද?
විකාර

e nisa doyyanne nathiwa awa
na manasgata
මෝඩ පැටියා

oya modi
ඔයා ඇඳ උඩද ඉන්නෙ බබා

ow
why?
මොකකින්ද චැට් කරන්නේ

lap eken
mama ada yatata yannada?

mata palui
මම ඉන්නවානේ

hitiyata mama laga neweine
ලඟට එන්නද?


ha enna
ඔන්න ආවා...!
:)
awanam mawa doi karanna
දොයියන්නද එන්න කිව්වේ...!

ow
na bayyanna
ko ithin
බයියන්න කියන්නේ ?

ai chooti kaledi kiyanne nida gannwata
ane suduuuuuuuu
උම්මා එකක් දෙන්නම් බබාට?

ha
එක්කෝ බෑ...!

ehakota ninda yai
aneeeeeeeeeee
එතකොට ඔයා නිදාගන්න එකක් නෑ

ai e?
ow ithin ekak madi thama
කීයක් ඕන ද?

Oya kmahi gnak
oya kamathi ganak
ඔයා ඇත්තටම ඔයාගේ පරණ ගෑණු ළමයට ආදරේ ද?

ow
eth dan wadak nane
ඔයා කිව්වේ හදවතින්ම ආදරෙයි කියලා නේ
කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා නේ

ow
ඉතින් මෙහෙම හැසිරෙන එක හොඳ මදි නේද?

ithin kiss ekak dunnata mokada wenne
ඔහොම තමයි මල්ලී...
ඔයා කිව්වෙනං ජීවිතකාලෙටම අමතක වෙන්නේ නෑ කියලා

rawatuna neda
ඔයානේ රැවටුනේ

moktada
හරි.. ඒත් මේ ටික අහගෙන යන්න
ඔයා මේ උන දේ ගැන දුක් වෙන්න එපා. ඒත් දෙයක් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන් හතරපාරක් හරි හිතලා බලන්න.
තව දෙයක්. පිටින් පේන පලියට කිසිදෙයක් විශ්වාස කරන්න එපා..හදිස්සියෙවත් මේ ඔයා ආදරේ කරපු කෙනා ඔයාට කැමති වෙන්න කලින් ඔයා ගැන චෙක්කරලා බලන්න කරපු දෙයක් නං.

එහෙනං ඔන්න මම යනවා.
බුදු සරණයි...!
පරිස්සමින් සතුටින් ඉන්න.

L
Ane yanna epa. Mata samawenna.
mata ada inda yana ekak na L
කෝ ඉතින් හිනාවෙන්න ළමයෝ
නින්ද යන්නේ නැත්නං ගිහින් පාඩම් කරන්න.

Ane....
මෙච්චර වෙලා චැට් කළේ ඔයාගෙම අක්ක කෙනෙක් කියලා හිතාගන්න.
………………………………………………………………………………………………



මට කාවවත් අපහසුතාවයට පත්කරන්න ඕනකමක් නෑ. ඕන කළේ ඔයාලට දෙයක් කියලා දෙන්න. කවදාවත් පිටින් පේන විදියට කාවවත් විශ්වාස කරන්න එපා. ෆේස්බුක් කියන්නේ ඔයාගේ අනන්‍යතාවය පිළිඹිබු වෙන තැනක්. ඒ නිසා සමාජය ඉදිරියේ ඔයාලගේ අනන්‍යතාවය කෙළෙසගන්න එපා.


share with facebook

share with facebook